Thursday, 4 February 2016

ඇමරිකා එක්සත් ජනපදය මී මැස්සන් වනසන කෘෂි රසායන තහනමි කරයි


මී මැස්සෝ අශ්චර්ය ඡනකය! 
මෙම කඩිසර සත්වයන්, අප ආහාරයට ගන්නා කටවල් තුනකින් එකක් අපට ලබා දෙනු ලැබේ.
නමුත් උන් වැස්සක් මෙන් භාවිතා කරන විශ කෘමි නාශක නිසා විනාශ වෙමින් පවතියි.DDTට වඩා 6000ස් ගුණයකින් ප්‍රබල විෂ රසායනිකයක් (Neonicotinoids)  බොහෝ වන මල් වලට ඉසිනු ලබයි.

කෙසේවෙතත්, අවසානයේ ඇමරිකා එක්සත් ජනපදයට විශාල වශයෙන් මී මැස්සන් නසන රසායන තහනමි කිරීමට අවශය ක්‍රියා මාර්ග ගැනීමට හැකිවී ඇත. මෙමගින් ගෝලීය ප්‍රවාහයක් ඇතිකිරීමට බලපෑම් කළ හැක.

නමුත් තවමත් කෘෂි රසායන නිෂ්පාදක ව්‍යාපාරික පරජාව ශක්තිමත්ය. ඔවුන්ට තවමත් මෙම තීන්දුව ආපස්සට හැරවිය හැක.

ඔබටද ලෝකය පුරා වදවී යන මී මැස්සන් ආරක්ෂා කර ගැනීමට හැකිය. ඒ ඔබෙි හඩ අවදිකිරීමෙනි.




https://secure.avaaz.org/en/save_the_bees_global_2016sam_im2/?blVqEfb&v=71924&cl=9331780909

Neonicotinoids are the new DDT killing the natural world  (The Guardian)
http://www.theguardian.com/environment/georgemonbiot/2013/aug/05/neonicotinoids-ddt-pesticides-nature

Bees threatened by a common pesticide, EPA finds (LA Times)
http://www.latimes.com/business/la-fi-pesticide-bees-20160106-story.html



The EPA Finally Admitted That the World’s Most Popular Pesticide Kills
 Bees—20 Years Too Late (Mother Jones)
http://m.motherjones.com/tom-philpott/2016/01/epa-finds-major-pesticide-toxic-bees
 

EPA Study Finds Insecticide Imidacloprid Poses Threat to
 Bees(Bloomberg)
http://www.bloomberg.com/news/articles/2016-01-06/epa-study-finds-insecticide-imidacloprid-poses-threat-to-bees
 

What Is Killing America's
 Bees and What Does It Mean for Us? (Rolling Stone)
http://www.rollingstone.com/politics/news/what-is-killing-americas-bees-and-what-does-it-mean-for-us-20150818#ixzz3x4W3XznX










No comments:

Post a Comment